09
Jan
2026 වසරේ විභාග පැවැත්වෙන දිනයන් සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ නිවේදනයක් නිකුත් කර ඇත. ඒ අනුව 2026 වසර සඳහා ජාතික විභාග 7ක් පැවැත්වීමට නියමිතය. 1. සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය 2025 - 2026.01.11 වනදා පැවැත්වේ. 2. අයහපත් කාලගුණය හේතුවෙන් පැවැත්වීමට නොහැකි වූ 2025 අ.පො.ස. (උ/පෙළ) විභාගයේ ඉතිරි විෂයයන් - 2026.01.12 සිට 2026.01.20 දක්වා පැවැත්වේ. 3. 2025 වර්ෂයට අදාළව පැවැත්වීමට නියමිත අ.පො.ස. (සා/පෙළ) විභාගය - 2026.02.17 සිට 2026.02.26 දක්වා පැවැත්වේ. 4. 2026 - 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය - 2026.08.09 වනදා පැවැත්වේ. 5. 2026 - අ.පො.ස. (උ/පෙළ) විභාගය - 2026.08.10 සිට 2026.09.05 දක්වා පැවැත්වේ. 6. සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය (2027 අ.පො.ස.…
