13
Dec
අත්අඩංගුවට ගත් හිටපු කථානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල ලක්ෂ 02ක ශරීර ඇපයක් මත මුදා හැර ඇත. මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය ජාතික රෝහලට පැමිණ සැකකරු පරික්ෂා කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැරි බව වාර්තා වේ. ඒ අනුව මීට අදාළ නඩුව එළඹෙන (19) වැනිදා කැඳවීමට නියමිතය.
