04
Mar
By Reporter.lk on (LK time) හිටපු ජනාධිපතිවරුන් සිය විදේශ සංචාර සඳහා වැය කළ රුපියල් කෝටි ගණනාවක මුදල් ලැයිස්තුවක් කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ (03) පාර්ලිමේන්තුවේදි අනාවරණය කළේය. ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගිය 2010 – 2015 කාලයේදී විදේශ සංචාර සඳහා රුපියල් කෝටි 357ක මුදලක් වැය කර ඇත. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය 2015 – 2019 කාලයේදී විදේශ සංචාර සඳහා රුපියල් කෝටි 38ක මුදලක් වැය කර ඇත. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය 2020 – 2022 වසර දෙකක කාලය තුළ රුපියල් කෝටි 12යි ලක්ෂ 60ක මුදලක් වැය කර ඇත. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය කාලයේ විදේශ සංචාර 16ක් සඳහා රුපියල් කෝටි…
