ලිට්‍රෝ ගෑස් මිල දැනෙන්න ඉහළ⁣ට.. නව මිල ගණන් මෙන්න.!

අද (10) දින මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ගණන් ඉහළ නංවන බව ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනය කරයි.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කින් ඉහළ දැමෙන අතර එහි නව මිල රුපියල් 3990කි.

කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 120කින් ඉහළ නැංවෙන අතර එහි නව මිල රුපියල් 1602කි.

කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 56කින් ඉහළ නැංවෙන අතර එහි නව මිල රුපියල් 750කි.

1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments