ඉරානයට දරුණුතම ප්‍රහාර එල්ල කරන දිනය අදයි.!

ඉරානය වෙත එල්ල කරන දරුණුතම ප්‍රහාර එල්ල කරන දිනය අද (10) වනු ඇති බව අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් ප්‍රකාශ කර ඇත.

පෙන්ටගනයේ අද (10) පැවති පුවත්පත් සාකච්ඡාවකදී අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් මේ බව සඳහන් කරයි.