By Reporter.lk on (LK time)
මේ දිනවල මැදපෙරදිග කලාපයේ පවතින යුද ගැටුම් හේතුවෙන් ශ්රී ලංකාව, චීනය, අමෙරිකාව ඇතුළු රටවල් රැසක ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට එරට රජයන් තීරණය කර ඇත.
ඒ අනුව පාකිස්තානය (Pakistan) 21% කින් ඉන්ධන මිල ගණන් ඉහළ දමා ඇත.
වියට්නාම් (Vietnam) 19% කින් ඉන්ධන මිල ගණන් ඉහළ දමා ඇත.
යුක්රේනය (Ukraine) 15% කින් ඉන්ධන මිල ගණන් ඉහළ දමා ඇත.
නයිජීරියා (Nigeria) 12% කින් ඉන්ධන මිල ගණන් ඉහළ දමා ඇත.
අමෙරිකාව (America) 13% කින් ඉන්ධන මිල ගණන් ඉහළ දමා ඇත.
චීනය (China) 10% කින් ඉන්ධන මිල ගණන් ඉහළ දමා ඇත.
ශ්රී ලංකාව (Srilanka) 8% කින් ඉන්ධන මිල ගණන් ඉහළ දමා ඇත.
ජර්මනිය (Germany) 7% කින් ඉන්ධන මිල ගණන් ඉහළ දමා ඇත.
එංගලන්තය (United Kingdom) 7% කින් ඉන්ධන මිල ගණන් ඉහළ දමා ඇත.
තුර්කිය (Turkey) 6% කින් ඉන්ධන මිල ගණන් ඉහළ දමා ඇත.
සෞදි අරාබිය (Saudi Arabia) 4% කින් ඉන්ධන මිල ගණන් ඉහළ දමා ඇත.





