14
Dec
මේ වන විට ලෝකයේ කෘත්‍රිම බුද්ධිය උපයෝගී කර ගනිමින් AI කණ්ණාඩි නිපදවීම අරඹා තිබේ. ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් හිමිකාරීත්වය දරන මෙටා ආයතනය විසින් නිෂ්පාදනය කරන ලද මෙම රේ-බෑන් කණ්නාඩි තුළ හඬ-සක්‍රිය කර ඇති අතර පරිශීලකයාට තම කාර්යයන් ඉටු කර ගැනීම සඳහා කෘතිම බුද්ධි තාක්ෂණය සමඟ කතා කළ හැකි බව ඒ සමාගම පවසයි. විශේෂයෙන් මෙම කණ්ණාඩි මගින් පෙනීම නොමැති පුද්ගලයන් හට ඉදිරියේ ඇති බාධක හදුනා ගැනීමට උපකාරී වන අතර කණ්ණාඩි රාමුවේ ඇති කැමරාව සහ කුඩා ස්පීකර් මගින් මාර්ගය පෙන්වීම, බාධක ගැන දැනුම්වත් කිරීම, කණ්ණඩිය සමග කතා කළ හැකි නිසා මාර්ගය පිළිබදවත් බාාධක පිළිබදවත් විමසීමට ද කළ හැකි ය. අන්ධභාවයෙන් ලියාපදිංචි වී මෙම…
