හිටපු නියෝජ්‍ය පොලිස්පති අත්අඩංගුවට.!

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ අත්අඩංගුවට ගෙන ඇත.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.

සිදුකරන විමර්ශන වලට බාධාකිරීමේ චෝදනාව මත ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments