06
Mar
By Reporter.lk on (LK time) ලෝක වෙළදපොලේ ගෑස් මිල ඉහළ යාම හමුවේ ලිට්‍රෝ ගෑස් සමාගම මාර්තු මාසයේ ගෑස් සිලින්ඩරයක මිල ගණන් සම්බන්ධයෙන් පාරිභෝගිකයින්ට දැනුම්දීමක් කර ඇත. ඒ අනුව වෙළෙඳපොළේ ගෑස් මිල ස්ථාවරව පවත්වාගෙන මාර්තු මාසය සඳහා ගෑස් මිලෙහි කිසිදු වෙනසක් සිදුකර නොමැති බව ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කරයි. කොළඹ දිස්ත්‍රික්කය සඳහා 12.5kg ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3,690කි.
