06
Mar
By Reporter.lk on (LK time) ඉරාන යුද නෞකාවට "IRIS Lavan" රැකවරණය ලබාදීමට ඉන්දියාව තීරණය කර ඇති බව ඉන්දිය මාධ්‍ය සඳහන් කරයි. "IRIS Lavan" නෞකාව පෙබරවාරි (28) වන දින රැකවරණය ඉල්ලා සිටි අතර මාර්තු (01) වන දින අනුමැතිය හිමි වූ බව ඉන්දිය මාධ්‍ය සඳහන් කරයි. ඒ අනුව 183 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලය සමඟ එය කොචි වරායේ පසුගිය (04) වැනිදා සිට නංගරුම්ලා ඇත.
