වෙනිසියුලා ජනාධිපති සහ ඔහුගේ බිරිඳ අමෙරිකාවේ අත්අඩංගුවට.!

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝග අනුව අමෙරිකානු හමුදා විසින් වෙනිසියුලාවට ප්‍රහාර මාලාවක් එල්ල කර ඇත.

අනතුරුව වෙනිසියුලා ජනාධිපති නිකොලොස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ අමෙරිකානු හමුදා ‍භාරයට ගෙන එරටින් පිටතට රැගෙන ගොස් ඇත.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ‘Truth Social’ ගිණුමේ සටහනක් තබමින් මේ බව තහවුරු කර ඇත. 

අමෙරිකානු නීති අංශ සමඟ ඒකාබද්ධව සිදුකළ මහා පරිමාණ මෙහෙයුමකින් පසුව මදුරෝ ජනාධිපතිවරයා අත්අඩංගුවට ගෙන වෙනිසියුලාවෙන් පිටතට රැගෙන ගොස් ඇති බව එම සටහන මගින් සඳහන් කර ඇත.

1 Comment
Most Voted
Newest Oldest