බලශක්ති ඇමතිට එරෙහි විශ්වාසභංගයට අත්සන් කරන්න සජබ දිනයක්.!

බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩිට එරෙහි විශ්වාසභංග යෝජනාවට අත්සන් ගැනීම ලබන (17) වැනිදා සිදු කිරීමට සමගි ජන බලවේගය තීරණය කර ඇත.

අනතුරුව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩිට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන (18) වැනිදා කතානායකවරයා වෙත බාරදීමට සමගි ජන බලවේගය තීරණය කර ඇත.

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments