සතොස හිටපු ප්‍රවාහන කළමනාකරු අත්අඩංගුවට.!

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ස.තො.ස ආයතනයේ හිටපු ප්‍රවාහන කළමනාකරු ඉන්දික රත්නමලල අත්අඩංගුවට ගෙන ඇත.

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුත් ජොහාන් ප්‍රනාන්දු විසින් එම ආයතනයේ ලොරි රථයක් අවභාවිත කිරීමේ සිද්ධියට අදාළව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.