රන් මිල ඉහළ⁣ට.!

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි වැඩිවීමට සාපේක්ෂව අද (12) දින මෙරට රත්‍රං මිල ඉහළ ගොස් ඇත.

ඒ අනුව අද කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක් මිල රුපියල් 312,000ක් ලෙස දැක්වුණි.

කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 24” රන් පවුමක් මිල රුපියල් 339,000ක් දක්වා ඉහළ ගොස් ඇත.