By Reporter.lk on (LK time)
2026 වසරේ පළමු මාසයේදි පමණක් අල්ලස් ලබා ගැනිම් සම්බන්ධ පැමිණිලි 630ක් ලැබී ඇති බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම සඳහන් කරයි.
ජනවාරි මාසයේදී පමණක් අල්ලස් වැරදි සම්බන්ධයෙන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් ඉන් තුන්දෙනෙකු දේශපාලන නියෝජිතයින් බවද එම කොමිසම සඳහන් කරයි.
තවද අල්ලස් හෝ දුෂණ වැරදි සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරින් 7 දෙනෙකුට ජනවාරි මාසයේදි නඩු පැවරිම් සිදුකර ඇති අතර නඩු පැවරිම් තුළින් එම මාසයේදී ලබා ගෙන ඇති රාජ්‍ය ආදායම හාර ලක්ෂ 37 420කි.





