නව මහාධිකරණ විනිසුරුවරයෙකු පත් කරයි.!

නව මහාධිකරණ විනිසුරුවරයකු ලෙස එස්. සතීස්තරන් පත් කර ඇත.

ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අද (13) ජනාධිපති කාර්යාලයේදී එස්. සතීස්තරන් වෙත භාර දෙන ලදී.

අධිකරණ සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වන එස්. සතීස්තරන්, චාවක්කච්චේරී දිසා විනිසුරුවරයෙකු ලෙසද කටයුතු කළේය.

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments