සජබ චන්ඩි සභාපතිට වැඩ වැරදුන හැටි.!

සමගි ජන බලවේගයට බලය හිමි මතුගම ප්‍රාදේශීය සභාවේ ලේකම්වරියට පහරදීම සහ රාජකාරියට බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ එම ප්‍රාදේශීය සභාවේ සභාපති කසුන් මුණසිංහ රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

අත්අඩංගුවට ගත් සභාපතිවරයා අද (02) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ සැකකරු එළැඹෙන (08) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසය.

1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments