අද (16) රාත්රියේ වෙරළබඩ පොලිස් වසමේ ජින්තුපිටිය විථිය ප්රදේශයේදී වෙඩි තැබීමක් සිදුව ඇති අතර එහිදී එක් අයෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.
ත්රිරෝද රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති අතර එම වෙඩි තැබීමේ සිද්ධියේදී කුඩා පිරිමි දරුවෙකු හා ගැහැණු දරුවෙකු සුළු තුවාල ලබා ඇත.
