By Reporter.lk on (LK time)
ඉරානයට එල්ල වූ ප්‍රහාර මාලාවක් හමුවේ එරට සුප්‍රසිද්ධ ‘Azadi’ ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාංගණය මුළුමනින්ම විනාශ වී ඇති බව ඉරාන රාජ්‍ය විකාශන සේවය වාර්තා කරයි.
ජාත්‍යන්තර පාපන්දු තරග සහ විවිධ ක්‍රීඩා ඉසව් සඳහා ප්‍රධාන මධ්‍යස්ථානයක් ලෙස මෙම ක්‍රීඩාංගණය භාවිතා කළ අතර එල්ල වූ ප්‍රහාරයත් සමඟ එහි විශාල ප්‍රදේශයක් ගිනිගෙන විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.





