ඉන්දියාවේ වයඹදිග කාෂ්මීර් ප්‍රදේශයේ රික්ටර් මාපක 6ක ප්‍රබලත්වයෙන් යුතු භූකම්පනයක් සිදුව ඇත.
කිලෝමීටර් 35ක් පමණ ගැඹුරින් මෙම භූකම්පනය හටගෙන ඇති අතර එය ප්‍රදේශ කිහිපයකට දැනී ඇති අතර ඉන් සිදුවු හානි පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැත.
එරට වේලාවෙන් අද (19) පෙරවරු 11.51ට පමණ මෙම භූකම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
