පොලීසියෙන් විශේෂ නිවේදනයක්.!

78 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය පෙබරවාරි (04) වනදා කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී උත්කර්ශවත් අයුරින් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ඒ අනුව ජාතික නිදහස් දින උත්සවය හා එහි පෙරහුරු පැවැත්වෙන දිනයන්හි ක්‍රියාත්මක වන විශේෂ රථවාහන සැලැස්ම පිළිබඳව පොලීසියෙන් නිවේදනයක් නිකුත් කර ඇත.

1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments