අගමැති හරිනිට එරෙහි විශ්වාසභංගයට විපක්ෂය අත්සන් කරයි.!

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියට එරෙහිව විශ්වාසභංග යෝජනාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් අත්සන් කරයි.

අනතුරුව විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් එම විශ්වාසභංග යෝජනාවට පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී අත්සන් කරයි.

2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments