මතභේදාත්මක 6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලය ගැන තීරණයක්.!

අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සඳහන් කළේ මතභේදයට තුඩු දුන් 6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයේ එම පාඩම ඉවත් කිරීමට ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යයන උපදේශක මණ්ඩලය අනුමැතිය ලබාදී ඇති බවයි.

ඊයේ (6) දිනයේ ඊට අදාල එම අනුමැතිය ලබාදුන් බව අද පාර්ලිමේන්තුව අමතමින් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

3 Comments
Most Voted
Newest Oldest