ගාල්ල නගර සභාවේ මන්ත්‍රීවරියට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නවා.!

ගාල්ල මහ නගර සභාවේ පොදුජන එක්සත් පෙරමුණේ නාගරික මන්ත්‍රීවරියට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි.

ගාල්ල මහ නගර සභාවේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් පක්ෂයක් ලෙස දැඩිව අවධානය යොමු කර ඇති බවත් මේ වන විටත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවද පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි.

ඊයේ (02) දින මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රී නාමල් රාජපක්ෂ මේ බව සඳහන් කරයි.

2 Comments
Most Voted
Newest Oldest