අද (06) දින බළංගොඩ නගර සභාවේ සභාපතිවරයා එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.
බළංගොඩ නගර සභාවේ සහාපති කේ.ජී. පේමදාස අද දින මාසික සභා අවසානයේ විශේෂ ප්රකාශයක් කරමින් ඉල්ලා අස්වී ඇත.
තම පෞද්ගලික හේතුවක් මත සිය සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙන බව සභාපතිවරයා සඳහන් කර ඇත.
