ලෝකයේ සුප්‍රකට Amazon සහ Microsoft සමාගම් ඉන්දියාවේ තාක්ෂණ ක්ෂේත්‍රයේ ඩොලර් බිලියන 52ක දැවැන්ත ආයෝජනයක් සිදු කිරීමට සූදානම් වන බව වාර්තා වේ.
ඉන්දියාවේ කෘතීම බුද්ධිය හෙවත් AI සම්බන්ධ ව්‍යාපෘති නඟා සිටුවීම සහ ශක්තිමත් කිරීම වෙනුවෙන් ආයෝජනය කිරීමට නියමිතය.
ඒ අනුව Microsoft සමාගමෙන් ඉන්දියාවට ඩොලර් බිලියන 17.5ක ආයෝජනයක් හිමිවන අතර ඉදිරි වසර පහ තුළ Amazon සමාගමත් ඩොලර් බිලියන 35ක් ඉන්දියාවේ ආයෝජනය කිරීමට නියමිතය.
