අද සිට වැඩි කළ දීමනාව.!

වෙළද, වානිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේ, මේ වසරේ ජනවාරි මාසයට අදාළ රුපියල් 10,000ක් දක්වා වැඩි කළ මහපොළ ශිෂ්‍යත්ව දීමනාව අද (10) සිට බැංකුගත කරන බවයි.

2026 වසරේ අයවැය යෝජනා අනුව වැඩි කළ ලලිත් ඇතුළත් මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල විසින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා පිරිනමනු ලබන මාසික මහපොළ ශිෂ්‍යත්ව දීමනාව ජනවාරි මාසයේ සිට බලාත්මක කර තිබුණි.

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments