By Reporter.lk on (LK time)
බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩිට එරෙහි විශ්වාසභංග යෝජනාවට අත්සන් ගැනීම ලබන (17) වැනිදා සිදු කිරීමට සමගි ජන බලවේගය තීරණය කර ඇත.
අනතුරුව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩිට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන (18) වැනිදා කතානායකවරයා වෙත බාරදීමට සමගි ජන බලවේගය තීරණය කර ඇත.





