By Reporter.lk on (LK time)
එයාර් බස් ගනුදෙනුවකට සම්බන්ධව සිදුකරන විමර්ශනයට අදාළව ශ්‍රීලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අද (12) දින ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන අල්ලස් කොමිසම වෙත පැමිණි අතර දීර්ඝ ප්‍රකාශ සටහන්කර ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇත.





