පාස්කු ප්‍රහාරයට නම ගෑවුණ සලේ ගැන මහින්ද කතා කරයි.!

හිටපු බුද්ධි අංශ නිලධාරියා කළ සේවය අගය කළ යුතු බවත් අගය කරන්නේ නැතිව හිර නොකළ යුතු බවත් මෙම කාලය හිරකරන කාලයක් නොවන බවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කරයි. 

මාධ්‍යවේදින් ඇසූ ප්‍රශ්නයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කළේ,

“ඔහු කරපු සේවය අගයන්න ඕනේ. මිස හිර කරන්න නෙවෙයි තියෙන්නේ. ඔහුගේ සේවය අගය කරන්න ඕන. හිර කරන කාලයක් නෙවෙයි මේක.”

තිස්සමහාරාම, අකුරුගොඩ සිරි මංගලාරාමය විහාරස්ථානයේ උත්සවයකට එක්වෙමින් මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ බව සඳහන් කරයි.

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments