අමෙරිකානු යුධ නෞකා විනාශ කරනවා.. ඉරානය නැවතත් අනතුරු අඟවයි.!

හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් ගන්නා ඕනෑම අමෙරිකානු යුධ නෞකාවක් විනාශ කර දමන බව ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය යළිත් අනතුරු අඟවා ඇත.

අමෙරිකානු යුධ නෞකා සහ අමෙරිකාවේ මිත්‍ර රටවල නෞකා ද විනාශ කර දමන බව ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ නාවික හමුදා ප්‍රධානි අලිරේසා ටැන්සරින් සඳහන් කරයි.

අමෙරිකානු බලශක්ති ලේකම්වරයා සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් එහි නාවික හමුදාවේ ප්‍රධානි අලිරේසා ටැන්සරින් මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇත.

3 Comments
Most Voted
Newest Oldest