රටවල් රැසක ඉන්ධන මිල ගණන් ඉහළ⁣ ගිය හැටි මෙන්න.!

මේ දිනවල මැදපෙරදිග කලාපයේ පවතින යුද ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකාව, චීනය, අමෙරිකාව ඇතුළු රටවල් රැසක ඉන්ධන මිල ගණන් ඉහළ⁣ දැමීමට එරට රජයන් තීරණය කර ඇත.

ඒ අනුව පාකිස්තානය (Pakistan) 21% කින් ඉන්ධන මිල ගණන් ඉහළ දමා ඇත.

වියට්නාම් (Vietnam) 19% කින් ඉන්ධන මිල ගණන් ඉහළ දමා ඇත.

යුක්‍රේනය (Ukraine) 15% කින් ඉන්ධන මිල ගණන් ඉහළ දමා ඇත.

නයිජීරියා (Nigeria) 12% කින් ඉන්ධන මිල ගණන් ඉහළ දමා ඇත.

අමෙරිකාව (America) 13% කින් ඉන්ධන මිල ගණන් ඉහළ දමා ඇත.

චීනය (China) 10% කින් ඉන්ධන මිල ගණන් ඉහළ දමා ඇත.

ශ්‍රී ලංකාව (Srilanka) 8% කින් ඉන්ධන මිල ගණන් ඉහළ දමා ඇත.

ජර්මනිය (Germany) 7% කින් ඉන්ධන මිල ගණන් ඉහළ දමා ඇත.

එංගලන්තය (United Kingdom) 7% කින් ඉන්ධන මිල ගණන් ඉහළ දමා ඇත.

තුර්කිය (Turkey) 6% කින් ඉන්ධන මිල ගණන් ඉහළ දමා ඇත.

සෞදි අරාබිය (Saudi Arabia) 4% කින් ඉන්ධන මිල ගණන් ඉහළ දමා ඇත.

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments