හිටපු මන්ත්‍රී සජින් වාස් අත්අඩංගුවට.!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

රුපියල් මිලියන 243.8ක නීතිවිරෝධි වත්කම් ඉපැයීමේ චෝදනාවක් සම්බන්ධව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු අද (09) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන ඇත.

2 Comments
Most Voted
Newest Oldest