මහජන ආරක්ෂක ඇමතිගෙන් ප්‍රකාශයක්.!

මෙරට ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නැතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.

ජාතික ආරක්ෂාව ශක්තිමත් කර ඇති බවත් කිසිදු බාධාවක් පැමිණ නැති බවද අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.

පවතින යුද ගැටුම් හමුවේ මධ්‍යස්ථව කටයුතු කරමින් ඇතැයිද අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments