By Reporter.lk on (LK time)
ඉරානයට එරෙහිව පවතින යුද්ධය අවසන් කරන්නේ බලයේ සිටින සියලු නායකයින් මුලිනුපුටා දැමීමෙන් අනතුරුව බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් අනතුරු අඟවයි.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සඳහන් කළේ,
“හොදයි හැම අවුරුදු 10කට වරක් පැමිණ මේ දේ සිදු කරන්න නැවත ඉඩ දෙන්න ඕනේ නැහැ. එයයි බලාපොරොත්තුව ඒ නිසා අපි තෝරා ගන්න ඕනේ ඉරානය නැවත යුද්ධයකට රැගෙන යන්නේ නැති නායකයෙක්.”
“ඔවුන් දැනටමත් විනාශ වෙලයි ඉන්නේ. මම හිතන්නේ නැහැ ඔවුන් යටතේ වෙනවා කියලා කියන්න එක්කෙනෙක්වත් තවත් ඉතුරු වෙයි කියලා.”





