ඉරානයෙන් නවතම ප්‍රතිප්‍රහාර මාලාවක්.. කුවේටයටත් මිසයිල ප්‍රහාර.!

අමෙරිකාව සහ ඊශ්‍රායලයට එරෙහිව ඉරාන හමුදාව විසින් නවතම ප්‍රතිප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව වාර්තා වේ.

ඉරාන හමුදාව විසින් මෙම නවතම ප්‍රහාරය “ටෲ ප්‍රොමිස් (Operation True Promise) මෙහෙයුමේ 27 වන රැල්ල” ලෙස හඳුන්වාදී ඇත.

කුවේටයේ පිහිටි ‘අරිෆ්ජාන්’ (Arifjan) අමෙරිකානු හමුදා කඳවුරේ මූලස්ථානය ඉලක්ක කර ගනිමින් ඉතා නිවැරදි ඉලක්ක වෙත පතිත වන මිසයිල (precision-strike missiles) ප්‍රහාර එල්ල කළ බව ඉරාන හමුදාව සඳහන් කරයි.

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments