පළමු ශ්‍රී ලාංකිකයා ලෙස යෙවාන් ඩේවිඩ් වාර්තා අතරට.!

මෙරට මෝටර් රථ ධාවන ක්ෂේත්‍රයට සුවිශේෂී ස්ථානයක් සනිටුහන් කරමින් යෙවාන් ඩේවිඩ් අද (07) ෆෝමියුලා ත්‍රී මංගල තරගයට සහභාගී විය.

ඔස්ට්‍රේලියාවේ මෙල්බන්හි ඇල්බට් පාර්ක් ධාවන පථයේදී මෙම තරගය පැවැත්වුණ අතර ෆෝමියුලා ත්‍රී ශූරතාවලියකට එක්වන පළමු ශ්‍රී ලාංකිකයා ලෙසද යෙවාන් ඩේවිඩ් වාර්තා අතරට එක්වෙයි.

යුරෝ ෆෝමියුලා ධාවන ශූරතාවලියේ දෙවැනි ස්ථානය හිමි කර ගනිමින් යෙවාන් ඩේවිඩ් ෆෝමියුලා ත්‍රී ශූරතාවලිය සඳහා සුදුසුකම් ලබා ගත්තේය.

1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments