මාර්තු මාසයේ ලිට්‍රෝ ගෑස්.!

මාර්තු මාසය සඳහා ගෑස් මෙට්‍රික් ටොන් 38,000ක් ඇණවුම් කර ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කරයි.

ගෑස් මෙට්‍රික් ටොන් 7,800ක් දිවයිනට පැමිණ ඇති බවත් තවත් මෙට්‍රික් ටොන් 3,700ක ලිට්‍රෝ ගෑස් නැවක් අද (07) දිවයිනට පැමිණෙන බවද ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කරයි.

තවත් ගෑස් මෙට්‍රික් ටොන් 30,200ක් ලිට්‍රෝ ගෑස් සමාගම වෙනුවෙන් නැව්ගත කිරීමට මාලදිවයිනේ ගබඩා කර ඇති බවද එම සමාගම සඳහන් කරයි.

2 Comments
Most Voted
Newest Oldest