ඉරාන යුද නෞකාව ගිල්වා දැමුවේ අමෙරිකාව.!

ශ්‍රී ලංකාවට ආසන්න ජාත්‍යන්තර මුහුදේදී ඉරාන නාවික හමුදාවට අයත් “IRIS Dena” නෞකාවට ප්‍රහාරයක් එල්ල කර ගිල්වා දැමූවේ අමෙරිකා එක්සත් ජනපදය බව අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් සඳහන් කරයි.

ඉරානය ජාත්‍යන්තර මුහුදේ ආරක්ෂිත යැයි සිතූ ඉරාන යුද නැවක් අමෙරිකා එක්සත් ජනපදය ඉන්දියානු සාගරයේදී ගිල්වා දැමූ බව අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් සඳහන් කරයි.

අමෙරිකානු සබ්මැරීනයකින් එල්ල කල ටෝපිඩෝ ප්‍රහාරයකින් එය ගිල්වා දැමූ බවද අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් සඳහන් කරයි.

එම ප්‍රහාරය නිහඬ මරණයක් බවත් ඒ දෙවන ලෝක යුද්ධයෙන් පසු සතුරු නැවක් ටෝපිඩෝවකින් ගිල්වා දැමූ පළමු අවස්ථාව බවද අමෙරිකානු ආරක්ෂක ලේකම් සඳහන් කරයි.

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments