අමෙරිකාව විසින් ඉරාන නෞකා රැසක් මුහුදුබත් කරයි.!

අමෙරිකාව විසින් මේ දක්වා ඉරානයට අයත් නෞකා 20කට වැඩි ප්‍රමාණයකට ප්‍රහාර එල්ල කිරීමට හෝ මුහුදුබත් කිරීමට සමත් වූ බව ප්‍රකාශ කර ඇත.

ඊයේ එල්ල කරන ලද ප්‍රහාරයකින් පසුව, ‘සුලෙයිමානි’ (Soleimani-class) වර්ගයේ යුද නෞකාවක් විනාශ කළ බවත් එම විනාශ වූ නෞකා ලැයිස්තුවට එක් වූ බවද අමෙරිකාව සඳහන් කරයි.

මේ අතර ශ්‍රී ලංකාවට ඔබ්බෙන් වූ ජාත්‍යන්තර මුහුදු සීමාවේදී ඉරාන යුද නෞකාවක් ගිල්වා දැමීට අමෙරිකාව සමත් වුවද මේ සම්බන්ධයෙන් ඉරානය මෙතෙක් නිල වශයෙන් කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැත.

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments