By Reporter.lk on (LK time)
ශුද්ධ වූ 14 වන ලියෝ පාප් වහන්සේ හට ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ආරාධනා කර ඇත.
ඉතාලියේ නිල සංචාරයක නිරත අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් (02) දින වතිකානයේදී රාජ්‍යයන් සමඟ සබඳතා පිළිබඳ උප ලේකම් මිහයිටා බ්ලාජ් (Mihaita Blaj) පියතුමන්ව හමු වී මෙම නිල ආරාධනා පත්‍රය භාරදී ඇත.





