ඉරානය වෙනුවෙන් චීනය එයි.!

අමෙරිකාව සහ ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාරවලින් ආරක්ෂා වීමට ඉරානයට චීනයේ සහාය හිමිවන බව චීන විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් යී, ඉරාන විදේශ කටයුතු අමාත්‍ය අබ්බාස් අරග්චි සමග පැවති දුරකථන සාකච්ඡාවකදී සඳහන් කර ඇත.

ඉරානය සමග තිබෙන මිත්‍රත්වය චීනය අගය කරන බවත් ඉරානයේ ස්වෛරීභාවය, ආරක්ෂාව, භෞමික අඛණ්ඩතාවය සහ ජාතික ගෞරවය ආරක්ෂා කර ගැනීමට චීනයේ සහාය හිමිවන බවද චීන විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් යී සඳහන් කර ඇත.

3 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments