ඉරාන න්‍යෂ්ටික මිසයිල.? ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්.!

ඉරානයේ ගැටුම තවත් සති හතරක් හෝ පහක් පවතිනු ඇතැයි පුරෝකථනය කර ඇති නමුත් එක්සත් ජනපදයට ඊට වඩා බොහෝ දුරයාමට හැකියාව ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර ඇත.

ටෙහෙරානයේ න්‍යෂ්ටික මිසයිල වැඩසටහන් ව්‍යර්ථ කිරීම සඳහා ඉරානය වෙත ප්‍රහාර එල්ල කිරීමට නියෝග කළ බවද අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

ඉරානයේ බැලස්ටික් මිසයිල වැඩසටහන වේගයෙන් වර්ධනය වෙමින් පවතින බවත් මෙය අමෙරිකාවට සහ විදේශයන්හි ස්ථානගත කර ඇති අපගේ හමුදාවන්ට ඉතා පැහැදිලි, දැවැන්ත තර්ජනයක් බවද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments