By Reporter.lk on (LK time)
ඉරාන උත්තරීතර නායක අල් කමේනිගේ බිරිඳ වන මන්සුරේ කොජාස්ටේ බගර්සාඩේ (Mansoureh Khojaste Bagherzadeh) නිවසේදී ඝාතනය කර ඇතැයි ඉරාන රාජ්ය රූපවාහිනී නාළිකාව තහවුරු කර ඇත.
අමෙරිකාව සහ ඊශ්රායලය එක්වී සිදුකළ ප්රහාර හේතුවෙන් ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ දියණිය සහ මුණුපුරා ඝාතනය කළ අතර කමේනි සහ ඔහුගේ බිරිඳට දරුවන් හය දෙනෙක් සිටියි.





