මන්ත්‍රී ජගත් මනුවර්ණට වරෙන්තු.!

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණට සහ තවත් අයෙකුට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර ඇත.

නඩුවකට අදාළව අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මන්ත්‍රීවරයාට සහ තවත් අයෙකුට වරෙන්තු නිකුත් කර ඇත.

4 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments