STF සෙබලෙක් වෙඩි තබාගෙන සියදිවි නසාගනී.!

විශේෂ කාර්ය බලකායේ සෙබලෙකු සිය රාජකාරි ගිනිඅවියෙන් වෙඩි තබාගෙන සියදිවි නසාගෙන ඇත.

කළුතර කටුකුරුන්ද විශේෂ කාර්ය බලකා කඳුවුරේ සෙබලෙකු විසින් එලෙස වෙඩි තබාගෙන සියදිවි නසාගෙන ඇත.

1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments