පියතුමාට පහරදුන් නිලධාරීන් 6 දෙනාගේ වැඩ තහනම්.!

පසුගියදා කතෝලික පියතුමෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායමේ පොලිස් නිලධාරින් 6 දෙනාගේ වැඩ තහනම් කර ඇත.

අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරින් 6 දෙනා ඊයේ (26) දින ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන (29) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළේය.

1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments