හිටපු අමාත්‍ය හැරිසන් FCIDයට.!

හිටපු අමාත්‍යවරයකු වන පී. හැරිසන් අද (27) පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත පැමිණ ඇත.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශ ලබා ගැනීම සඳහා පී. හැරිසන් අද කැඳවා ඇත.

1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments