ශිරන්ති රාජපක්ෂ FCIDයට.!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිද වන ශිරන්ති රාජපක්ෂට අද (27) දින පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය (FCID) හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇත.

මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරය දැරූ සමයේ ‘සිරිලිය’ නමින් පවත්වාගෙන ගිය ගිණුමේ මූල්‍ය අක‍්‍රමිකතා සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන ක්‍රියාවලියට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා (FCID) යට කැඳවා ඇත.