කෙහෙල්බද්දර පද්මේ.? නාමල් CIDයට කැදවයි.!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද (26) දින අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දී ඇත.

ප්‍රකාශයක් ලබාගැනිම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇත.

අපරාධ කල්ලි සමාජාකයෙක් වන කෙහෙල්බද්දර පද්මේ සමග සබදතා පැවැත්වු බව කියන සිද්ධියෙන් ප්‍රකාශ ලබාගැනීම සදහා නාමල් රාජපක්ෂ මෙලෙස කැදවා ඇති බව වාර්තා වේ.